Adobe Illustrator help

miuruhansi

Active member
  • Apr 27, 2015
    215
    68
    28
    ane yaluwane..mata adobe illustrator download karaganna link ekak hoyala dennako...mama dan illustraotr portable version eka 3 parak net eken download kala..wada karanne naha:(:(:(:(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ane yaluwane..mata adobe illustrator download karaganna link ekak hoyala dennako...mama dan illustraotr portable version eka 3 parak net eken download kala..wada karanne naha:(:(:(:(

    3 පාරක් download කලානං අහන්න දෙයක් නැහැ virus ගුහාව වෙන්න ඇති දැන් මේ වෙනකොට :rolleyes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    thepiratebay.org එකේ ඇති torrents. comments කියවල බලල ගන්න. crack වල virus ඇති. ඒ වගේම internet connection එක disable කරලා ඕවයේ crack කරන්න තියෙන්නේ. Firewall එකෙන් block කරලා එහෙම. ඔකේ තියෙන guide එක හරියට බලල crack කරගන්න. නැත්තන් ආපහු හදල දාගන්නත් හෙන කට්ටක් කන්න ඕන.
     
    Last edited: