Adobe Illustrator Online

Bogdanoff

Active member
  • Jan 5, 2024
    258
    187
    43
    ලැජ්ජ නැද්ද බන් උබට කන්න බොන්න දෙන ඒවට අමතරව තව ඕවත් ඉල්ලල අම්මට කරදර කරන්න?
     

    AnuradhaRa

    Well-known member
  • ලැජ්ජ නැද්ද බන් උබට කන්න බොන්න දෙන ඒවට අමතරව තව ඕවත් ඉල්ලල අම්මට කරදර කරන්න?
    ඔව් දැං කාමරෙ AC කරල දුන්නෙ නැත්තං ලිදට පනිනව කියල තියෙන්නෙ
     
    • Like
    Reactions: Bogdanoff

    AnuradhaRa

    Well-known member
  • solar ekak gahuwanam hari mulin
    ඕව ගහන්න සල්ලි නෑ බං
    තියෙන සල්ලිවලට කාල බීල සැපට ඉන්නව

    ගෙවල් හැදිලි මොකුත් නෑ..
    මගෙ අන්තිමට හුස්ම ටික ගියාම ගේ කඩං වැටෙනව
    එහෙමයි ටයිමිං තියල තියෙන්නෙ
     
    • Like
    Reactions: Bogdanoff

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඕව ගහන්න සල්ලි නෑ බං
    තියෙන සල්ලිවලට කාල බීල සැපට ඉන්නව

    ගෙවල් හැදිලි මොකුත් නෑ..
    මගෙ අන්තිමට හුස්ම ටික ගියාම ගේ කඩං වැටෙනව
    එහෙමයි ටයිමිං තියල තියෙන්නෙ
    ගෙදර සේරම ඉද්දි ඔලුවට වැටුනොත් mk?
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    Tkx. Did not know it was already out in beta.
    1715421852797.png
     

    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    ඕව ගහන්න සල්ලි නෑ බං
    තියෙන සල්ලිවලට කාල බීල සැපට ඉන්නව

    ගෙවල් හැදිලි මොකුත් නෑ..
    මගෙ අන්තිමට හුස්ම ටික ගියාම ගේ කඩං වැටෙනව
    එහෙමයි ටයිමිං තියල තියෙන්නෙ
    kasadayak badapan
     
    • Like
    Reactions: AnuradhaRa