යාලුවනේ,
Adobe lightroom එකෙන් watermark දෙකක් දන්නේ කොහොමද?
මට ඕනේ එක watermark එකක් මගේ නම වැටෙන්නයි අනිත් එක photo එකේ තැනේ නම දාන්නයි.
මේක කරන්න පුළුවන් free plugin එකක් තියෙනවද?