Adobe Photoshop වලින් වැඩ දාමු

bee@c

Active member
  • Jun 17, 2012
    453
    35
    28
    මලක් උඩ
    Adobe Photoshop වලින් වැඩ දාමු

    Adobe Photoshop වලින් වැඩ දාන්න ගියාම කාටත් උදවු වෙන ටූල් එකක් තමයි brush tool එක. අපිඅ දැනට Adobe Photoshop වලින් දීල තියෙන brush වලට අමතරව මෙන්න මේ විදිහේ brush ටිකක් add කර ගත්තොට තවත් පට්ට වැඩ ගොඩක් කරගන්න පුළුවන් නේද?

    Melancholy Brushes

    402-melancholy-brushes.jpg


    :):):):):):)

    Abstract Curves Brushes

    327-28-abstract-curves-brushes.jpg


    :):):):):)

    Radial Brushes

    280-radial-brushes.jpg


    :):):):):)

    Abstract brushset X


    169-abstract-brushset-x.jpg


    :):):):):)

    Swirl Parts


    87-swirl-parts-photoshop-brushes.jpg


    :):):):):)





    ඔයාලට ඕනෙම Brush 1ක් මෙන්න මේ වෙබ් සයිට් එකෙන් Download කරගන්න පුලුවන්...
    logo.jpg
    Click Here.!

    දන්න අයත් ඇති, එත් නොදන්නා අයට වැදගත් වෙයි කියල හිතනවා. වැඩේ හොදයිනම් රෙප් එකක් දීල සැලකුවට අහිතක් නෑ ඕන්..!!
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: