Adobe Photoshop CC 2019 v20
ඔන්න අපේ සහෝදර කුකුලෙක් දාල තිබ්බ පහුගිය දවසක එතුමා ADOBE සබ්ස්ක්රිප්ෂන් එක ගත්තා කියලා.
අපිට තාම එහෙම කරන්න කොහෙද වත්කමක්,
අපි තාම එල්ලෙන්න පොටක් බලන අනාත කුකුල්ලු ටිකක්.
ඉතින් ඒ කතා පැත්තක තියලා Adobe Photoshop CC 2019 v20 ක්‍රැක් එකත් එක්කම දෙන්න තමා යන්නේ.
ඉතින් කුකුලණි මාත් ඉන්ස්ටෝල් වෙන්න දාල තමා මේක කොටන්නේ.
බලමු පල්ලෙහින් මං ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා පොටෝ එකක් දමන්නම්.
මෙතනින් අලුත් ෆීචර්ස් මොනාද කියල බලන්න.
https://helpx.adobe.com/photoshop/using/whats-new.html
මෙන්න මෙතනින් සෙටප් එක ඩවුන්ලෝඩ් කරගන්න. කෝකටත් කියල මං ක්ලවුඩ් ගොඩකට අප්ලෝඩ් කරා.කැමති එකකින් බාගන්න.
ඊට පස්සේ ක්‍රැක් එක බාගන්න හොද පුතාල වගේ.
ඔය ZIP ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවර වුනාම එක්ස්ට්‍රක්ට් කරලා ඉන්ටර්නෙට් එහෙම disable කරලා සෙටප් එක ඉන්ස්ටෝල් කරගන්න.
ඊටපස්සේ ක්‍රැක් එක කොපි කරන්න ඉන්ස්ටෝල් කරපු ඩිරෙක්ටරි එකට.ඕවර් රයිට් කරන්න ඉල්ලුවොත් එහෙම කරන්න.
C:\Program Files\Adobe\Adobe Photoshop CC 2019
ක්‍රැක් එකේ වයිරස්ටෝටල් රිපෝර්ට් එක අමුණලා ඇත්තේ මේකත් බලාගෙන යන්න සැකයි නම්.
https://www.virustotal.com/#/file/a7bb90034ddacbc8d8d77aa0adb40719da92ea48a40cd39f5b5462c73a299c5a/detection
හරි දැන් එහෙනම් photoshop.exe ක්ලික් කරලා ඇප්ලිකේෂන් එක ඕපන් කරන්න.
අප්ඩේට් කරන්න නම් යන්න එපා.එහෙනම් සල්ලි හොයන්න පටන් ගනිල්ලා. යමක් කමක් තියෙන දවසට සබ්ක්රිප්ෂන් එකක් අරගෙන මේකේ ත්‍රෙඩ් දාපල්ලා.
රෙප් නම් නැතත් කමක් නෑ තව කුකුලෙක්ට හොයාගන්න පුළුවන් වෙන්න බම්ප් පාරක් දාගෙන පලයල්ලා. හෙට අනිද්දා දිහාවට දෙන්නම් ෆුල් CC collection එකම.
එහෙනම් එල බායි ජයවේවා!

- https://bdupload.info/tgc0lesgonho
- https://clicknupload.org/8c13gim09iiw
- https://www.dropjiffy.com/f/0PBNYLRH
- http://www.indishare.me/f/d75hrj-79eb6ff5v5hiz
- https://sendit.cloud/397ns0ozp0qg
- https://www.sendspace.com/file/bffjma
- http://www.solidfiles.com/v/aZ82pYy4gaqVm
- https://tusfiles.com/6zqbmhfmk4kj
- https://upload.ac/voi92r3ffagl
- https://uptobox.com/epimp7btaeuu
- https://www20.zippyshare.com/v/5QFPfLot/file.html

Last edited: