Adobe Premier Rendering

Nickzone

Member
May 15, 2016
243
11
0
මචංල කවුරු හරි ඉන්නවද Adobe Premier වලින් වෙඩින් වීඩියෝ එඩිටින් කරන අය. ඉන්නවනම් කියනවද විනාඩි 4 ක විතර ප්‍රිෂූට් එකක් Magic Bullet වලින් color grade දාල, ට්විස්ටර් වලින් ස්ලෝ කරල ඒක රෙන්ඩරින් කරන්න කොච්චර වෙලාවක් යනවද කියල. :rolleyes: මට නම් පැය 4 ක් විතර කිට්ටුවෙන්න වෙලාව යනව විනාඩි 4 ක වීඩියෝ එකක් රෙන්ඩරින් කරන්න. :( :angry: :growl: මට තියෙන් Core i5 මැෂින් එකක්. :oo: පාවිච්චි කරන්නෙ Adobe Premier CC ඔබලටත් එච්චර වෙලාවක් යනවද ඒ වගේ වීඩියෝ එකක් රෙන්ඩරින් කරන්න.
 
Nickzone

Member
May 15, 2016
243
11
0
1080p nam winadi 30k - 40k wage. Looks walatanam wela yanne na.Twixter tamai tikak bara.

machn ube computer eke speed kohomada ? (processor, ram eke ehema ?) premier cc da cs6 use karanne ?
 
Last edited:

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මචංල කවුරු හරි ඉන්නවද Adobe Premier වලින් වෙඩින් වීඩියෝ එඩිටින් කරන අය. ඉන්නවනම් කියනවද විනාඩි 4 ක විතර ප්‍රිෂූට් එකක් Magic Bullet වලින් color grade දාල, ට්විස්ටර් වලින් ස්ලෝ කරල ඒක රෙන්ඩරින් කරන්න කොච්චර වෙලාවක් යනවද කියල. :rolleyes: මට නම් පැය 4 ක් විතර කිට්ටුවෙන්න වෙලාව යනව විනාඩි 4 ක වීඩියෝ එකක් රෙන්ඩරින් කරන්න. :( :angry: :growl: මට තියෙන් Core i5 මැෂින් එකක්. :oo: පාවිච්චි කරන්නෙ Adobe Premier CC ඔබලටත් එච්චර වෙලාවක් යනවද ඒ වගේ වීඩියෝ එකක් රෙන්ඩරින් කරන්න.

    Video editing walata HDD hariyanne ne ban SSD ekak ganin, anika Core i5 madi. RAM eka nam echara oni wenne ne.. Video rendering karaddi, CPU eka kohamath 100 yanawada neda ? poddak monitor karapan Task Manager eke :yes: ethokota mokakda adu kiyala therei. :cool:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    CINEBENCH එකෙන් පොඩ්ඩක් චෙක් කරලා බලපන් උඹේ PC එක කොහොමද කියලා.. Score එක අනුව උඹට බලා ගන්න පුලුවන් වෙයි PC එකේ තත්වේ