මචංල කවුරු හරි ඉන්නවද Adobe Premier වලින් වෙඩින් වීඩියෝ එඩිටින් කරන අය. ඉන්නවනම් කියනවද විනාඩි 4 ක විතර ප්රිෂූට් එකක් Magic Bullet වලින් color grade දාල, ට්විස්ටර් වලින් ස්ලෝ කරල ඒක රෙන්ඩරින් කරන්න කොච්චර වෙලාවක් යනවද කියල.
මට නම් පැය 4 ක් විතර කිට්ටුවෙන්න වෙලාව යනව විනාඩි 4 ක වීඩියෝ එකක් රෙන්ඩරින් කරන්න.
මට තියෙන් Core i5 මැෂින් එකක්.
පාවිච්චි කරන්නෙ Adobe Premier CC ඔබලටත් එච්චර වෙලාවක් යනවද ඒ වගේ වීඩියෝ එකක් රෙන්ඩරින් කරන්න.

ethokota mokakda adu kiyala therei. 