මචංලා මට Adobe Premier CS6 වලින් ප්‍රසන්ටේශන් එකකට දාන්න වීඩියෝ ක්ලිප් සෙට් එක්ක හදන්න උවමනා වෙලා තියෙනවා.
වීඩියෝ ක්ලිප් වල මැද එඩිට් කරලා ඉවරයි.
මට දැනගන්න ඕනේ.. ඒක පටං ගද්දි... Title එක දානකොට ටිකක් ලස්සනට හදා ගන්න විදිහ ?
ඒකට පාවිච්චි කරන්න මොනවා හරි Presets තියෙනවද ?
පොඩ්ඩක් ලස්සන ඇනිමේට් එකක් වෙලා ටයිට්ල් එක එන්නයි ඕනේ..
හෙල්ප් එකක් දෙන්නකො..
බම්ප් එකක් වත් දාගෙන යමල්ලා...