Adobe Premiere Pro 2020 Error

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන්ලා Adobe Premiere Pro 2020 එකට වීඩියෝ එකක් import කරනකොට "this file requires the hevc codec which is included with a creative cloud membership.to upgrade to paid plan" මේ මැසේජ් එක එන එක හදාගන්න විදියක් කියලා දීපල්ලකෝ මම එක එක විදියෙන් ට්‍රයි කරා හරිගියේ නැ මචන්ලා ලොකු උදව්වක් මට මේක හදාගන්න විදියක් කියලා දෙනවනම්
    Untitled.png
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    අඩෝ පේඩ් ගනින්,
    සෙට් එකම ගනින් ලාභයි.
    52 ප මන්ත්.
    මම නම් අරන් තියෙන්නෙ පට්ට!
     
    • Like
    Reactions: Vidu89

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    අඩෝ පේඩ් ගනින්,
    සෙට් එකම ගනින් ලාභයි.
    52 ප මන්ත්.
    මම නම් අරන් තියෙන්නෙ පට්ට!
    වීඩියෝ එක කන්වට් කරලා කරගත්තා බන්