Adobe products 2020 සෙට් එකම

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY

    ...වැඩේ ගොඩ දාගන්න හැටි කියන්නම්..
    :yes: එහෙම වුනොත් කරන්න තියෙන්නෙ, pc එක net connect කරලා, creative cloud open කරගන්න, එතන පෙන්නනව අපි install කරපු photoshop application එක :yes: එතනින් trial විදියට open දෙන්න තියෙන්නෙ. එහෙම එක පාරක් open කරගත්තට පස්සෙ ආයෙ ඔය auto close වෙන issue එක එන්නෙ නෑ ;):yes: මතක ඇතුව එහෙම trial විදියට open කර ගත්තට පස්සේ pc එක net disconnect කරලා photoshop re-installation එකක් දෙන්න. නැත්නම් දවස් 7න් expire වෙයි :yes: එතනින් පස්සෙ ආයෙ net connection එක ඕන වෙන්නෙත් නෑ,auto close වෙන්නෙත් නෑ application open කරද්දි :yes:
    මං Photoshop install කරලා නෙට් කනෙක්ට් වෙලා creative cloud ඕපන් කලා, ඒත් trial විදියට ඕපන් කරන ඔප්ශන් එකක් නෑනෙ. කොහෙද ඒක තියෙන්නෙ බ්‍රෝ ? ස්ක්‍රීන් ශොට් එකක් වගේ දාන්න බැරිද pls?
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,261
    20,603
    113
    Panadura
    7160033.gif
     
    • Like
    Reactions: Rahula Kasun

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    :yes: එහෙම වුනොත් කරන්න තියෙන්නෙ, pc එක net connect කරලා, creative cloud open කරගන්න, එතන පෙන්නනව අපි install කරපු photoshop
    creative cloud kiyana eka koheda bun tiyenne