Adobe products 2020 සෙට් එකම

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    1111111.png

    :) මුලින්ම කියන්න ඕන මේක දාගන්න කලින් තම තමන්ගෙ මැශින්වල අනිවා Adobe creative cloud install කරගෙන මොකක්මහරි fake ID එකක් දීලා logවෙලා ඉන්නම ඕන, ඒක දැනටමත් දාගෙන ඉන්න සෙට් එකට අවුලක් නෑ, දාගෙන නැත්නම් අනිවා මෙතනින් download කරගන්න :yes:

    Creative cloud walata fake ID login password hoyaganne kohomada?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් පොටෝසොප් උඹ කිව්ව වගේ ක්ලෝස් උනා..ක්ලව්ඩ් දාන් ට්‍රෑල් වර්ශන් එක දාන්, ඉන්ටර්නෙට් බ්ලොක් කරලා රී ඉන්ස්ටෝල් කරා පොටෝශොප්..ඒත් තාමදවස් 07 ට්‍රෑල් කියල එනවනෙ
     
    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    මචන් පොටෝසොප් උඹ කිව්ව වගේ ක්ලෝස් උනා..ක්ලව්ඩ් දාන් ට්‍රෑල් වර්ශන් එක දාන්, ඉන්ටර්නෙට් බ්ලොක් කරලා රී ඉන්ස්ටෝල් කරා පොටෝශොප්..ඒත් තාමදවස් 07 ට්‍රෑල් කියල එනවනෙ

    ඇයි බන් ඔච්චර දගලන්නේ ඕකට? ඔය අවුල් තිබ්බේ ආපු අලුත විතරයි. දැන් ඕක ඇවිත් කොච්චර කල්ද. පහල තියෙන ලින්ක් එකේ ටොරන්ට් එකට අරන් Install කරපන්. එච්චරයි. කලින් ගහල තියෙන ඔක්කොම අයින් කරලා ඉදපන්.

    Me torrent eka ganin
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි බන් ඔච්චර දගලන්නේ ඕකට? ඔය අවුල් තිබ්බේ ආපු අලුත විතරයි. දැන් ඕක ඇවිත් කොච්චර කල්ද. පහල තියෙන ලින්ක් එකේ ටොරන්ට් එකට අරන් Install කරපන්. එච්චරයි. කලින් ගහල තියෙන ඔක්කොම අයින් කරලා ඉදපන්.

    Me torrent eka ganin

    අනිත් ටිකටත් පුලුවන්නන් දාපන්කො ලි්න්ක්.. :love:
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,747
    1,366
    113
    Sri Lanka
    ඇයි බන් ඔච්චර දගලන්නේ ඕකට? ඔය අවුල් තිබ්බේ ආපු අලුත විතරයි. දැන් ඕක ඇවිත් කොච්චර කල්ද. පහල තියෙන ලින්ක් එකේ ටොරන්ට් එකට අරන් Install කරපන්. එච්චරයි. කලින් ගහල තියෙන ඔක්කොම අයින් කරලා ඉදපන්.

    Me torrent eka ganin

    Illustrator tiyenawada mchn
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machan meka net connect karala tina welawatada wada karanne. offline ina welawata load wela close wenawane. meka hada ganna puluwanda?