Adobe Premier වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනෙ. මොකද්ද හොදම Slow Motion plugin එක? Slow motion කරන්න 50% දැම්මහම Timeline එකේ දික් වෙනවා. එහෙම clip එක දික් වෙන්න නැතිව slow කරන්න පුළුවන්ද?