Adolescence බැලුවද?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    godak gym and money scene eke thamai man danna ung inne, e hinda progress eka hondai life ekata, ethanin ehatanam uge philosophy eka amu toxic and isecure unta thama hariyanne. gaanu ehema ballo ganata danawane pora 😂

    pretending to be toxic, ඔය මාස්ක් එක ඇත්ලේ ඉන්නේ තුවාල වෙච්ච, නෙග්ලෙක්ටඩ්, ඉන්සිකුරු චයිල්ඩ් කෙනෙක්
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    පැයක් එක දිගට රෙකෝඩ් කරන එකක් අස්සෙ කට්ටියගෙම ඇක්ටින් සුපිරි
     
    • Like
    Reactions: Fiona Dabare

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,752
    113
    34
    Kalutara
    ඕක ඇත්ත කතාවක්. ඔකේ ඉන්න ජෙමී මිලර් පස්සේ ඇප හම්බුනාට පස්සේ සින්දු කියන්න ගත්ත. දැන් ඌ ජීවිතේ ජයගත්ත යහපත් දරුවෙක්.



     
    • Like
    Reactions: Fiona Dabare

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732
    113
    ඕක ඇත්ත කතාවක්. ඔකේ ඉන්න ජෙමී මිලර් පස්සේ ඇප හම්බුනාට පස්සේ සින්දු කියන්න ගත්ත. දැන් ඌ ජීවිතේ ජයගත්ත යහපත් දරුවෙක්.




    umbeth dream eka sinduwak kiyela famous wenda neda