ඇත්තටම සහෝගේ අදහස මම පිලිගන්නවා. මම එතන කියලා තියෙන්නෙ මාකට් කරන්න පුලුවන් අදහසක් විතරයි. ඒවුනාට ඒක නෙමෙයි ඇත්ත. සහෝ කියනවා වගේ ලොකු පීඩනයක් උන්ට තියෙනවා තමයි. උන්ගෙ ආගමේ තත්වේ තමයි ඒකට බලපාලා තියෙන්නෙ. ඒ හින්දම මේ ගෑනු හරි නූගත්. අපේ ආගම්වල වුනත් අපිට තියෙන නිදහස කෙල්ලොන්ට නෑ. නැතත් සිංහල කෙල්ලො වුනත් ශාරුක්ට එහෙම දීගෙන දඟලනවා තමයි. ඒත් මෙහෙම තත්වයක් නෑ.ඔව් බන් ,,, හැබැයි උන් ඔය තත්වෙට වැටිල ඉන්නේ
ඔය ආගමේ තියන අනවශ්‍ය පීඩනයට...අපි උන්ට වයිර කරලා මේ ප්‍රශ්නේ විසදෙන්නේ නැහැ ..................


Last edited:


33000W
Thilinacba +6





ayyoo aparade ... naththam exclusive update ekak balaganna thibba