patta mchn. congrtls. oka 55k wage wada karanawa kiyala kiyanwa mchn. eka aththda. kohomda seen eka




machan full charge kalama 55k 60k puluwan..habai petrol walinnm 16-18 wage tama bun..creed aiyanam 34 k wage padala pennuwa..api ityin wal satthu wage padinawane bun n.....hehhe![]()



සිරාවට? එත් බ්රෝ වාහන ගොඩක මම දැකල තියනවා නේ? outlander එකක්ම දැක්ක headlight n taillight full black ... ඇයි එහෙම නීතියක් දාන්න හේතුව?
නීති පොතේ තියෙනවලු මචන්. අලුත දාපු නීතියක් නෙවෙයි.
පට්ට භාණ්ඩේ ,,,
උබත් පරිස්සම් වෙලා වාහනෙත් පරිස්සම් කරපන් මචෝ ...


