ඕක පහර.. පොඩි wild idea එකක් ආව.. headlights dark කරොත් කොහොම වෙයි ද?![]()
anyway good luck සහෝ.. අපේ සිංහල කොල්ලෙක් හොද වාහනයක් ගත්තම පට්ටම happy.. පරෙස්සමෙන් පාවිච්චි කරපන්. ජයවේවා!
2014 mqchqn.. town num 10-12 wage duranam 18-20k habai cruise control giyot tikak hndata karanawa..creed aiya nam machan vehicle eka genalla denakota 32.5 pennuwa bun matat pudumai..![]()
Head lights dark karanna neethiyen thahanam dan. Pradana head light eka halogen wennath ona. Dadaya 500






a mokada ban.creed genalla denakota echchara wadi wenne kohomada
පට්ට වන්ඩිය මචං.. එලම ඩ්රයිව් සේෆ් එල සහෝ සුබපැතුම්.. ජය..!![]()