Ads ++ click කරලා මාසෙකින් හොයන ගාන එක දවසකින් හොයන්

Spider-Man

Member
Jul 7, 2013
93
13
0
Ads ++ click කරලා මාසෙකින් හොයන ගාන එක දවසකින් හොයන්

මම මේ කියන්න යන්නේ ගොඩක් ඉක්මනට පොඩි පොඩි දේවල් ටිකක් කරලා වැඩි ගානක් හොයාගන්න විදියක් ගැන .ඒ කියන්නේ facebook like කරන්න ,youtube comment කරන්න තව පොඩි පොඩි දේවල් තියෙනවා .හරියට කරොත් දවසට $1,2,3ක් හරි ඊට වැඩියෙන් උනත් හොයාගන්න පුළුවන් ඔයාල වැඩියෙන් වැඩ කරනවානම් .ads click කරලා දවසකට මේ ගැන හොයාගන්න පුළුවන් ,මේක අලුත්ම site එකක් මට හම්බ වෙච්ච මේකේ ඔයාලත් වැඩ කරන්න try එකක් දීල බලන්න අනිවාර්යෙන් ඔයාලට පුළුවන් .මතක ඇතුව register උනාට පස්සේ Email එකට ගිහින් මේ site එකෙන් ඇවිත් තියෙන Email එක Confirm කරන්න මතක තියාගන්න .එහෙම උනොත් ඔයාලගේ account එක active වෙන්නෙ නැහැ .මේන්න link එක

Link
 
Last edited:

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world

    uba kiyak hoya gattda ? screen shot dapan ?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මම මේ කියන්න යන්නේ ගොඩක් ඉක්මනට පොඩි පොඩි දේවල් ටිකක් කරලා වැඩි ගානක් හොයාගන්න විදියක් ගැන .ඒ කියන්නේ facebook like කරන්න ,youtube comment කරන්න තව පොඩි පොඩි දේවල් තියෙනවා .හරියට කරොත් දවසට $1,2,3ක් හරි ඊට වැඩියෙන් උනත් හොයාගන්න පුළුවන් ඔයාල වැඩියෙන් වැඩ කරනවානම් .ads click කරලා දවසකට මේ ගැන හොයාගන්න පුළුවන් ,මේක අලුත්ම site එකක් මට හම්බ වෙච්ච මේකේ ඔයාලත් වැඩ කරන්න try එකක් දීල බලන්න අනිවාර්යෙන් ඔයාලට පුළුවන් .මතක ඇතුව register උනාට පස්සේ Email එකට ගිහින් මේ site එකෙන් ඇවිත් තියෙන Email එක Confirm කරන්න මතක තියාගන්න .එහෙම උනොත් ඔයාලගේ account එක active වෙන්නෙ නැහැ .මේන්න link එක

    Link

    වැඩේ sure ද බං. උඹ සල්ලි ගත්ත නම් මාත් කරනවා.
    :yes: :yes: