Adsence ආයේ පටන් ගත්තා

Decentrahalving

Active member
  • Mar 23, 2021
    130
    105
    43
    Case study එකක් විදියට update එකක් දෙන්නම්.. මාස 8 බලනවා කොහොමද වෙන්නේ කියලා.

    දැනට 2years hosting and domains වලට 14000

    මේ සැරේ එක්කෝ මම, එක්කෝ google 🤣.

    මම 2009ඉදලා try කරනවා.. කොතනින් හෝ upset යනවා.. මේ අන්තිම පාර try කරන