Adsense - ඇඩ්සෙන්ස් - help , bank

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    Adsense - ඇඩ්සෙන්ස් - help , bank

    මචන් මගෙ Adsence එකෙ තියෙන නමයි, Bank එකෙ තියෙන නමයි දෙපැත්ත මාරුවෙලා තියෙන්නෙ, සල්ලි Withdraw කරනකොට එක අවුලක් වෙයිද,

    මගෙ Adsence එකෙ තියෙන්නෙ M ROSHAN කියලා Bank පොතේ තියෙන්නෙ ROSHAN M කියලා,