adsense එකට bank එක ඇඩ් කරන විදිහ මචන් මට දන්න කෙනෙක් කියනවද කොහොමද ඇඩ්සෙන්ස් එකට බෑන්ක් එකවුන්ට් එකක් නිවැරදිව add කරන්නෙ කියල. HNB එකක් තමා තියෙන්නෙ. බැංකුවෙන් confirmation code එකක් එහෙම ගන්න තියෙනවද?