adsense එකවුන්ට එකක් ඕන

apphelp

Member
Jun 17, 2016
77
1
0
adsense එකවුන්ට එකක් ඕන

යාලුවනේ මට adsense එකවුන්ට එකක් ඕන ඔයාලා ලග තියනවා නම් එකක් දෙන්න ගාන ඉන්බොක්ස් කරන්න
 

erankuma

Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    ඇයි බන් adsense account ඉල්ලන්නෙ... උබට එකක් හදාගන්න පුලුවන්නෙ... දන්න කවුරු හරි කියනවද මේ හරුපෙ මොකක්ද කියල....