ඇතුලට වරෙන්.
මගේ පරණ adsense අකවුන්ට් එකක් තියේ. ආයේ ටිකක් ඇක්ට්ව් කරන්න බැලුවේ.අවුරුදු ගානකින් පාවිච්චි කරල නෑ. දැනට adsense කරන අයගෙන් අදහස් ටිකක් ඕන
1. Adsense යූස් කරන්නේ YouTube ද වෙබ් ද (වෙබ් නම් සිංහල ද ඉංග්‍රිසි ද?)?
2. මාසෙකට කීයක් $ හොයනවද? (Ex: $300)
3. වෙබ්සයිට් එකක් කරනවනම් උබල traffic ගන්න යූස් කරන ක්‍රමවේද ටිකක් (කැමති නම්)
ඔය ටික පොඩ්ඩක් කියපං බලන්න. තමන් කරන්නේ මොකද්ද , හොද niches මොනවද මම අහන්නේ නෑ. ඇහුවත් කියන්නේ නෑනේ
උඩ ටිකකට කමෙන්ට් ටිකක් දාන්න. අදහසක් ගන්න

Last edited: