Adsense ගැන ඉහල දැනුමක් තිෙයන අයට

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    Adsense ගැන ඉහල දැනුමක් තිෙයන අයට

    ගිනුමක් අාරමිභ කිරීමට ෙවබි බවුසරෙය් සැකසුමි සාදා ගත යුතද:nerd:

    ghhhh.PNG

    Untitled-2 copy.png

    ෙකාපමණ පිරිසක් දිනකට ෙවබි සයිටි ඒකට විසිටර්සලා පැමිණිය යුතද:nerd:

    සරලව කියා ෙදනවාද:D:D:D
     
    Last edited:

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    ගිනුමක් අාරමිභ කිරීමට ෙවබි බවුසරෙය් සැකසුමි සාදා ගත යුතද:nerd:

    No special setting required.

    ෙකාපමණ පිරිසක් දිනකට ෙවබි සයිටි ඒකට විසිටර්සලා පැමිණිය යුතද:nerd:

    No of visitors are not much important for adsense approval. What is important is original quality content.
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Machan web site ekata hoda oranic traffic ekak nathnam adsense approve wenne na. Issaranam illapu gaman dunna. Blogger haraha apply karanawata wada hodai kelinma adsense website ekata gihin hodatraffic ekak thiyena domain name ekak dala apply karana eka.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන්, වැඩක් කරන්න ඉස්සරලම හොඳට හිතට ගනින් බෙල්ල ගියත් අවංකව කරනවා කියල.
    browser එකේ මොනවත් හදන්න ඕනේ නෑ. ඉස්සරලම උඹේ blog එක හරි වෙන site එකකට හරි traffic ගෙන්නගන්න පට්ට plan එකක් ගහපන් මචන්. ඒ කියන්නේ වෙන site වල නැති උඹේ site එකේ තියෙන දෙයක්. පුළුවන්තරම් තමන්ගේම අදහස් දාන්න.

    බ්ලොග් එක හොඳට හදල ඉවර වුනාම තමන්ගේ ඇත්තම විස්තර දාල adsense apply කරන්න.
    එක පාරක් submit කරට පස්සේ සතියකින් විතර email එකක් ei මොකක්ද අවුල කියල. අවුලක් නැත්තම් ගොඩ thamai . ඒ email එක හොඳට කියවපන්. එකේ තියෙනවා මොකක්ද site එක තියෙන අවුල කියල.
    අයේම මුල ඉඳල apply කරන්න එපා. ඒ කිව්වේ වෙන email address එකකින්. හුගක් අය application එක reject වුනාම ආයෙම අප්ප්ල්ය් කරන්නේ වෙන email address එකකින්.

    හදිසියෙවත් adsense දෙන්න බැහැ කියල email එකක් අවොත් ඉස්සරලම site එක fix කරපන්. නැත්තම් බඩුම තමි. කොච්චර ඉල්ලුවත් වැඩක් නෑ. අත්දැකීමෙන් කියන්නේ.
    හරියටම හදල ඉවර වුනාට පස්සේ adsense forum එකේ thread එකක් දාපන් මේ විදිහට එමිල් එකක් හම්බුනා, දැන් site එක හදල තියෙන්නේ, මම resubmit කරන්නද කියල අහල. අදසේන්සේ forum එකේ ඉන්නවා adsense employees ල. සාමාන්‍යයෙන් ඒ අය ඔය වගේ threads වලට රෙප්ල්ය් කරන්නේ නෑ. එත් බලනවා . thread එක දාල දවසකින් විතර resubmit කරපන්. වැඩේ ගොඩ යයි.
    good luck !
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    :yes::yes::yes::yes:
    Untitled-1.jpg
    අවුරුදු 4ක් කට්ට කැව මං මෙතනට එන්න:love: