



මචන්, වැඩක් කරන්න ඉස්සරලම හොඳට හිතට ගනින් බෙල්ල ගියත් අවංකව කරනවා කියල.
browser එකේ මොනවත් හදන්න ඕනේ නෑ. ඉස්සරලම උඹේ blog එක හරි වෙන site එකකට හරි traffic ගෙන්නගන්න පට්ට plan එකක් ගහපන් මචන්. ඒ කියන්නේ වෙන site වල නැති උඹේ site එකේ තියෙන දෙයක්. පුළුවන්තරම් තමන්ගේම අදහස් දාන්න.
බ්ලොග් එක හොඳට හදල ඉවර වුනාම තමන්ගේ ඇත්තම විස්තර දාල adsense apply කරන්න.
එක පාරක් submit කරට පස්සේ සතියකින් විතර email එකක් ei මොකක්ද අවුල කියල. අවුලක් නැත්තම් ගොඩ thamai . ඒ email එක හොඳට කියවපන්. එකේ තියෙනවා මොකක්ද site එක තියෙන අවුල කියල.
අයේම මුල ඉඳල apply කරන්න එපා. ඒ කිව්වේ වෙන email address එකකින්. හුගක් අය application එක reject වුනාම ආයෙම අප්ප්ල්ය් කරන්නේ වෙන email address එකකින්.
හදිසියෙවත් adsense දෙන්න බැහැ කියල email එකක් අවොත් ඉස්සරලම site එක fix කරපන්. නැත්තම් බඩුම තමි. කොච්චර ඉල්ලුවත් වැඩක් නෑ. අත්දැකීමෙන් කියන්නේ.
හරියටම හදල ඉවර වුනාට පස්සේ adsense forum එකේ thread එකක් දාපන් මේ විදිහට එමිල් එකක් හම්බුනා, දැන් site එක හදල තියෙන්නේ, මම resubmit කරන්නද කියල අහල. අදසේන්සේ forum එකේ ඉන්නවා adsense employees ල. සාමාන්‍යයෙන් ඒ අය ඔය වගේ threads වලට රෙප්ල්ය් කරන්නේ නෑ. එත් බලනවා . thread එක දාල දවසකින් විතර resubmit කරපන්. වැඩේ ගොඩ යයි.
good luck !





