Adsense ගැන දෙයක්

UK නන් හොස්ටඩ් අක්වුන්ට් එකකින් ලංකාවෙ බැංකුවකට සල්ලි ගන්න පුලුවන්ද මොනද වෙන්න තියන අවුල් මෙ වගෙ එකක් පාවිච්ච් කරද්දි දන්න කව්ෘ හරි කියහල්ලකො
 

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ubada UK da inne? ehema nathnam lankawe uswatakeyiyaweda?:lol: mokada unuth hithan inne un UK innawa kiyala. :lol:

    mona uttakada utto UK widiyata adsense hadanna giye.? ube address thiyenne UK da? dan ithin UK inna ekekta wath kiyahan uge address dala PIN eka ehata awama kiyahan kiyala. hora wada karanna giyama ohoma thamai ban.:yes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇඩ්සෙන්ස් එකවුන්ට් කවුද බන් වෙන රටවල් දාලා හදන්නෙ? :shocked:
    ඇඩ්සෙන්ස් කියන්නෙ තමන් ඉන්න රට දාලා හදන්න ඕන එකක්, යූටියුබ් එකවුන්ට් තමා යූ.එස්.ඒ කියලා දාලා හදන්නෙ :eek:
     
    අයියො නැ බන් මට වෙර්ෆ්යිඩ් කරපු අකවුන්ට් එකක් දෙන්නම් කිව්වා එක‍යි එක අරගෙන මට මෙහෙ පාවිව්ව් කරන්න පුලුවන් ද කියල මම ඇහුවෙ මම හැදුවෙ නැ බන් එකක්වත් රට වෙනස් කරලා
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අයියො නැ බන් මට වෙර්ෆ්යිඩ් කරපු අකවුන්ට් එකක් දෙන්නම් කිව්වා එක‍යි එක අරගෙන මට මෙහෙ පාවිව්ව් කරන්න පුලුවන් ද කියල මම ඇහුවෙ මම හැදුවෙ නැ බන් එකක්වත් රට වෙනස් කරලා
    හැන්දෙන් ගන්න තියෙන පපඩම අත තාච්චියට දාලා ගන්න ඕන නැහැ නෙ බන්
    ඔය වෙන රටවල් වලට හදපුවා පාවිච්චි කරන්න එපා
    ලංකාව දාලා එකක් හදපන් :)