AdSense වලින් හොයපු ලොකුම ගාන කීයද?

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඕක නම් දන්නේ නෑ හැබැයි 10/16 දාපු 1.5lot btc ට්‍රේඩ් එකක් අද උදේ ක්ලෝස් කරලා pips 10650 ගත්ත.බැනුම් අහ අහ ඉගෙන ගෙන අනුන්ගේ 30$ කින් පටන් ගත්තේ :cool:
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    $1000+ back in 2008, which was more than my then salary (did some websites with Adsense as a side hustle).
     

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    කොහොමද බන් මෙච්චර හොයන්නෙ සයිට්ස් කීයක් වගෙ ඇතිද? මට තාම එක සයිට් එකක් වත් හදාගෙන Approve කරගන්න බැරි උනා.
    😪

    1701082138805.png


    මේක අර ලසන්ත බොසාගෙන් ඉස්සුවෙ