ඇඩ්සෙන්ස් වලින් ඩොලර් ලක්ශ 4ක්??

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,553
    113
    ප*යාගල
    sorry.com
    කොහොමද බන් මෙච්චර හොයන්නෙ සයිට්ස් කීයක් වගෙ ඇතිද? මට තාම එක සයිට් එකක් වත් හදාගෙන Approve කරගන්න බැරි උනා.
    😪

    1657871270414.jpg

    මේක අර ලසන්ත බොසාගෙන් ඉස්සුවෙ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕක නම් ඇත්තද දන්නෙ නෑ. හැබැයි කාලයක් එකම දේ කරගෙන යද්දි ඒක හරියටම ගොඩ දාගන්න ක්‍රමේ අහුවෙනවා බං. ඊට පස්සෙ ඒකම ස්කේල් කරන්න තියෙන්නෙ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Adsense වලින් නම් ඔච්චර ගෙවන්නේ නෑ දැන්. Ezoic නම් ටිකක් වැඩියෙන් ගෙවනවා
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    🤣🤣🤣

    thanikara bru ban. mun kawruth munge mokak vath publish karanne na na.

    google balapan unge products ( youtube,chrome,adsense..) and revenue publish karanava.

    mindgheek unge products (pornhub,redtube,blazzer...) and revenue publish karanava.

    onema company ekak unge products and service publish karanava munge eka product or service ekak vath mun kiyanne na 🤣🤣

    product or service kiyanne nethuva profit vitharak kiyanavanam thanikara boru kiyala hitha ganin
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,937
    28,854

    Boru nemei…habai black hat/hora wade hinda wenda th puluwan…

    Langadi BHW eke site ekak daala thibba estimated earnings $50k per month…..thanikera automated scraping site ekak…

    Passe google eken ban kerela thibba..
    Patta charter wade monewa unath.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    innawa innawa kiyanne nethuwa aduma unge site eka hari illala dapanko.
    උන්ගේ site disclose කරන්නේ නැ බං. නිකන් competition එක වැඩි වෙන එකක් නේ ඌ ට වෙන්නේ. මම උනත් site list එක කියන්නේ නැ. උබ උනත් ඔය site එක ඉල්ලනේ එක වගේ හදන්න නේ. කීවත් කියන්නේ high authority site එකක් නම් විතරයි.

    මේ video case study එකට අරගෙන තියන site එක කරලා තියෙන්නේ low competition niche එකක. ඔකේ earnings බලන්න මාස 8 ට. වැඩ දන්න උන් reverse engineering කරලා site එක හොයාගත්ත කියනවා කට්ටිය. හැබැයි ඒ කතාවෙන් පස්සේ ඌ අයෙ video දැම්මේ නැ site එක ගැන. 😂 😂 ආයේ site එකේ statistics දාන්නෙත් නෑ කියනවා අලුත් video එකේ. 🤣🤣

    Boru nemei…habai black hat/hora wade hinda wenda th puluwan…

    Langadi BHW eke site ekak daala thibba estimated earnings $50k per month…..thanikera automated scraping site ekak…

    Passe google eken ban kerela thibba..
    Patta charter wade monewa unath.
    අප්පෝ ඔය site එකනම් පට්ට චා. උබ කියන්නේ අර low competition keywords හොයන්න හදපු spam QA site ටික නේද? (askinglot.com)

    හැබැයි උගේ මොලේ තමයි මොලේ.
     
    Last edited:
    • Like
    Reactions: batwise

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,937
    28,854
    113
    උන්ගේ site disclose කරන්නේ නැ බං. නිකන් competition එක වැඩි වෙන එකක් නේ ඌ ට වෙන්නේ. මම උනත් ඔහොම හොයනවනම් site list එක කියන්නේ නැ.

    මේ site එක කරලා තියෙන්නේ low competition niche එකක. ඔකේ earnings බලන්න. reverse engineering කරලා site එක හොයාගත්ත කියනවා කට්ටිය. ඒ කතාවෙන්ප පස්සේ ඌ අයෙ video දැම්මේ නැ.

    අප්පෝ ඔය site එකනම් පට්ට චා. උබ කියන්නේ අර low competition keywords හොයන්න හදපු spam QA site ටික නේද?

    හැබැයි උගේ මොලේ තමයි මොලේ.

    Yes, danuth e wage sites tiyenewa under the radar.

    me site eka 5 million views/month wenekal gihilla..maattu wela..deindexed by google.

    6 months addanan $300k
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Yes, danuth e wage sites tiyenewa under the radar.

    me site eka 5 million views/month wenekal gihilla..maattu wela..deindexed by google.

    6 months addanan $300k
    ඔය මම දාපු video එකේ site එක legit site එකක් නේ බං. ඌ income school method එක නේද apply කරලා තිබ්බේ? no link building, low competition keywords. ඒකට කිසි අවුලක් නෑ. Mediavine approved site එකක්.
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,937
    28,854
    113
    ඔය මම දාපු video එකේ site එක legit site එකක් නේ බං. ඌ income school method එක නේද apply කරලා තිබ්බේ? no link building, low competition keywords.
    Ow mamath me video eka balela method eka wenas kera 🤣

    Oya wage video daane ekekta kiyela KW research kera gatta.
     
    • Haha
    Reactions: U-tag

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,937
    28,854
    113
    ඔය මම දාපු video එකේ site එක legit site එකක් නේ බං. ඌ income school method එක නේද apply කරලා තිබ්බේ? no link building, low competition keywords.

    ඔන්න කරන එකෙක් ඉන්නවනම් මෙන්න ක්‍රමයක්. හැබැයි වියදම් වැඩි.
    Mewa danda epa yako..
    Legit widiyeta kerana untath kela wenewa me kaalakanni hinda 😫
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mewa danda epa yako..
    Legit widiyeta kerana untath kela wenewa me kaalakanni hinda 😫
    එකනම් ඇත්ත, මගේ QA මුන් උස්සල තිබ්බ. ඔන්න එහෙනම් අයින් කරා. :lol: :lol: :lol:
     
    • Like
    Reactions: dayt0na