මට පොඩි දෙයක් කියල දෙන්න. මම අළුතින් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදල ඒකට මගේ සම්පත් බැංකුවෙ savings එකවුන්ට් එක add කරා. දැන් payment threshold එකට ළඟයි. ඒත් මෙහෙම දෙයක් වැටිල තියෙනවා payment method ගියහම.
"To receive payouts by wire transfer, contact your bank for exchange rates and fees. Bank account must be located in Sri Lanka and in US Dollar currency."
අනිවා USD වලින් එකවුන්ට් එක තියෙන්න ඕනද ? දන්නා කෙනෙක් කියල දෙන්න. බොහොම ස්තූතියි.