Google Adsense BIG Help!

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    Adsense එකෙන් wire transfer කරගන්නෙ කොහොමද?
    NRFC account ඕනද?
    නිකන් savings account එකට transfer කරගන්න බැරිද?
    මේ ගැන මම පොඩ්ඩක් හෙව්වා. හැම තැනම නම් තිබ්බෙ normal savings account එකට transfer කරගත්තා කියලයි


    Wire transfer method ඒකෙ මෙහෙමත් කියලා තියෙනවා

    To receive payouts by wire transfer, contact your bank for exchange rates and fees. Bank account must be located in Sri Lanka and in US Dollar currency.

    ඒ කියන්නෙ NRFC Account එකක් ඕනා වෙයිද?

    දැනට Channel analytics වල මේ ගාන පෙන්නනවා

    rev.JPG


    එත් Adsense account එකේ අඩුවෙන් පෙන්නන්නේ ඇයි??

    abal.JPG



    දන්න කෙනෙක් ඉන්නවා නම් මේ ප්‍රශ්න ටිකට උදව් කරන්න.ස්තූතියි
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    Youtube revenue will transfer to your Adsense account at the end of the month. Then your Adsense account balance will update. You can use a normal savings account. I prefer HNB.
     
    • Like
    Reactions: Stimulus mind