adsense සල්ලි Withdrew කරන්නේ කොහොමද?

CoinBoy

Member
Jan 23, 2018
90
8
0
adsense සල්ලි Withdrew කරන්නේ කොහොමද?

මචන් මගේ ADSENSE එකේ $180 ක් තියෙනවා කොහොමද මන් එලියට ගන්නේ BANK DETAILS ඔක්කොම දීලා තියෙන්නේ එකෙක් කියුවා 14 mail එකක් එනවා කියලා සල්ලි එවන්නද කියලා මට තාම එක ආවේ නැහැ කවුරු හරි කියන්න පුලුවන්ද මොකක්ද්ද කරන්නේ කරන්නේ කියලා

ගිය මාසේ ඉවර වෙද්දී තමයි ඔය ගාන තිබ්බේ මේ මාසේ කවදා වගේ එයිද Bank එකට
 
Last edited:

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් කෙලින්ම bank account එකට සල්ලි එවන්නේ. Cheque එන්නේ නෑ. Address verification එක දැන් තියනවාද දන්නේ නෑ. ඉස්සර නම් තිබ්බ 30 days delay එකක් තියනවා. ගිය මාසෙ 31st වෙඩින් UAD 100 ක් උනානම් සල්ලි Transfer කරන්නේ ඊළඟ මාසේ 28 - 30.
     
    Last edited:

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    මචන් මගේ ADSENSE එකේ $180 ක් තියෙනවා කොහොමද මන් එලියට ගන්නේ BANK DETAILS ඔක්කොම දීලා තියෙන්නේ එකෙක් කියුවා 14 mail එකක් එනවා කියලා සල්ලි එවන්නද කියලා මට තාම එක ආවේ නැහැ කවුරු හරි කියන්න පුලුවන්ද මොකක්ද්ද කරන්නේ කියලා

    One month delay ekak tiyanawa. Me mase iwara weddi $100+ wunoth, next month 25th wage weddi salli transfer wenawa.