Adsense account එකක් විකුනනවා
Adsense account එකක් විකුනනවා 74USD balance එකක් එක්ක.
යලුවෙක් උගේ youtube channel එකට ලින්ක් කරලා තිබ්බ adsense account එක විකුනනවා. 74USD balance එකේ තියෙනවා. USD ටිකම 13500rs වගේ වටින නිසා account එක ගන්න එකාට වාසි. PIN address ඔක්කොම verify කරල තියෙන්නේ. Hosted adsense එකක්.
විකුනන්නේ උගේ youtube channel එක කලින්ම පොර විකුනලා ඉවර නිසා.
අලුතෙන් youtube chanel එකක් පටන් ගන්න කෙනෙක්ට වගේ වටිනවා. or already youtube channel තියෙන කෙනෙක්ටත් වටිනවා අලුත් adsense එකක් හදල pin verfy කරගන්න කාලයක් බලන් ඉන්වට වඩා, මේක අරන් youtube channel එකට ලින්ක් කරගන්න එක 74USD balance එකකුත් තියෙන නිසා.
Price 14000/=

Last edited: