ඉක්මනට තව Adsense Account එකක් හදන්න ඕන නිසා Admob වලින් හදල Youtube ලින්ක් කලහම නිකම්ම Non හොස්ටෙඩ් වෙන කාලේ අච්චොඋන්ට් එකක් හැදුව.
ඒකෙ 10.2$ක් වගේ එකතු වෙලා PIN verified උනා පස්සේ මම Account එක close කළා ඊයේ. මම HNB එක add කරලා තිබ්බේ payment එක දවස් 90 ක් කිව්වට දවස් දෙක තුනෙන් bank විරේ වෙයි නේ