Questions Adsense accounts දෙකක් හදන්න

Ncbro

Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    දැනට එක Adsense account එකක් තියෙනවා. Websites කිහිපයක් monetize කරලා තියෙන්නේ ඒත් download sites තියන නිසා risk එක වැඩි ඒකෙ.

    අලුත් Youtube channel එකක් තියෙනවා monetize කරන්න ඕන. ඒත් පරණ adsense එක දාන එක risky නිසා අලුත් එකක් හදන්න ඕන..

    මට තියන ප්‍රශ්ණය අලුත් එකක් හැදුවොත් ඒක ගෙදර කෙනෙක් ගේ විස්තර දාලා හදන්න පුලුවන්. Address එක්ක විතරයි සමාන වෙන්නේ.

    1. එකම ලැප් එකෙන් වෙන browser එකකින් හදන එක risky ද?
    2. Bank acc add කරද්දි Payee name එක විදියට දාන්න වෙනේ මගෙ පරණ bank account එකේ තියන name එකමයි. ඒ කියන්නේ පරණ එකේ payee name තියෙන්නේ මගේ full name එක. අලුත් එකට first and last name දැම්මොත් පරණ එකේ නමේ කොටසක් තමයි payee name විදියට එන්නේ. ඒත් account numbers දෙක දෙකක්. මගේම accounts ඒ නිසා නම ටිකක් සමානයි. පරණ එකේ full name අලුත් එකේ first and last name තියෙන්නේ.

    එහෙම හැදුවොත් දෙකම suspend වෙයිද multiple accounts කියලා?

    bump
    ------ Post added on May 16, 2022 at 12:01 PM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඒත් download sites තියන නිසා risk එක වැඩි ඒකෙ.
    මොකද්ද බං මේ කතාව? Download කරගන්න files එහෙම දෙන site වල දාල තියන adsense account risky වෙන්නේ ඇයි
    Bump
    ---
    Ezoic බැලුවේ නැද්ද
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,611
    1,525
    113
    මොකද්ද බං මේ කතාව? Download කරගන්න files එහෙම දෙන site වල දාල තියන adsense account risky වෙන්නේ ඇයි
    Bump
    ---
    Ezoic බැලුවේ නැද්ද
    Download site wala crack dla thibboth risk ekak thiyenawa. Mageth download site 3k thiyenawa.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Download site wala crack dla thibboth risk ekak thiyenawa. Mageth download site 3k thiyenawa.
    සිරාවට..
    මගෙ video convert කරන site එකක් තියනවා.
    ඒවත් අවුල් ද?
    නැත්නම් Crack වගේ ඒවාට විතර ද මේ ප්‍රශ්නෙ?
    ----
    Crack තියන site වලට adsense approval එක දෙනකොට බලන්නේ නැද්ද? නැත්නම් මුලදී උපාසකයා වගේ site එක පෙන්නලා පස්සේ ද crack දාන්නේ? 😂
     

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    මොකද්ද බං මේ කතාව? Download කරගන්න files එහෙම දෙන site වල දාල තියන adsense account risky වෙන්නේ ඇයි
    Bump
    ---
    Ezoic බැලුවේ නැද්ද

    Download sites walata adsense normally denne na. Policy eke ehema thibbata approval hambenwa hariyata haduwoth. Risky wenna godak hethu thiyenawa. Competitors la wadi nisa bot traffic, click bombing wage dewal nisa disable wenna puluwan. Traffic eke hype ekak nisa invalid traffic wage deyakata disable wenna puluwan. Enisa normal websites walata wada amarui karanna.

    Ezoic denne na download niche site walata.

    සිරාවට..
    මගෙ video convert කරන site එකක් තියනවා.
    ඒවත් අවුල් ද?
    නැත්නම් Crack වගේ ඒවාට විතර ද මේ ප්‍රශ්නෙ?
    ----
    Crack තියන site වලට adsense approval එක දෙනකොට බලන්නේ නැද්ද? නැත්නම් මුලදී උපාසකයා වගේ site එක පෙන්නලා පස්සේ ද crack දාන්නේ? 😂

    Ewata loku awulak na.

    Na samnya normal site ekakata unath wenna puluwan ekanisa ekama account eke okkoma dana eka risky. Crack gediya pitin dammoth kohomath denne na. Eth users lata monahri value ekak thiyenwanm hariyata disclaimer policies tika thiyenawanam hambenawa. Lagadinam approval gaththe na. Issaranam hambenawa dan kohomada danna ithin
    ------ Post added on May 16, 2022 at 1:49 PM

    bump
    ------ Post added on May 16, 2022 at 3:05 PM
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    same Device නම් යුස් කරන්න එපා... google එක device / browser fingerprint track කරනවා..

    same address awlak naa..
     
    • Love
    Reactions: Ncbro