Adsense approvals

blade1982

Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com

    Your site isn’t ready to show ads​

    We’ve found some policy violations on your site which means your site isn’t ready to show ads yet.
    1. Google-served ads on screens without publisher-content

      We do not allow Google-served ads on screens:
    View the Content policies or visit the Help Center for more information. After you've fixed the violation, you can request a review of your site.

    මගේ සයිට් එකේ ඇඩ්සෙන්ස් තිබුනා. ඩොමේන් එක renew කරන්න පරක්කු වෙලා. ආයමත් ඇඩ්සෙන්ස් අයින් කරලා. දැන් අයිමත් Apply කලාම මෙහෙම එනවා. උදව් කරන්න පුළුවන් කෙනෙක්.
     
    • Like
    Reactions: leeroxxroxx

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,804
    5,990
    113
    website eke baluwoth suggestions denna puluwan
    https://www.brightlifeusa.com/
    මට පේන්නේ මේ අඩුපාඩු ටික

    1. Theme එක හිතට ඇල්ලුවේ නැහැ.
    2.Website එකේ පිරිච්ච ගතියක් පෙන්න නැහැ නිකං හිස් වගේ
    3. Navigation Menu එකේ Buttons වල icon image පේන්නේ නැහැ
    4. Content 20 ක් වත් නැහැ.
    5. අළුතෙන් දාපු මොනවත් නැහැ වගේ පේන්නේ
     
    • Like
    Reactions: siri_ayya

    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    පේජ් විව්ස් කොහොමද,ආටික්ල්ස් කීයක් තියෙනවද,ඉස්සර earning කොහොමද
    10 years wenawa thaama thinne $92

    මට පේන්නේ මේ අඩුපාඩු ටික

    1. Theme එක හිතට ඇල්ලුවේ නැහැ.
    2.Website එකේ පිරිච්ච ගතියක් පෙන්න නැහැ නිකං හිස් වගේ
    3. Navigation Menu එකේ Buttons වල icon image පේන්නේ නැහැ
    4. Content 20 ක් වත් නැහැ.
    5. අළුතෙන් දාපු මොනවත් නැහැ වගේ පේන්නේ
    Navigation Menu එකේ Buttons වල icon image පේන්නේ නැහැ -- meekata mokada karanna ona mama
    content - post 365 thinawa
    pls help
    ------ Post added on Jun 25, 2022 at 8:37 PM
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,804
    5,990
    113
    10 years wenawa thaama thinne $92

    Navigation Menu එකේ Buttons වල icon image පේන්නේ නැහැ -- meekata mokada karanna ona mama
    content - post 365 thinawa
    pls help
    ------ Post added on Jun 25, 2022 at 8:37 PM

    මට ලොකුවට Knowalge එකක් නැ මචං මට website එක බලපූ ගමන් පෙන හැටි කිව්වේ.

    Navigation Menu එකේ Buttons වල icon image පේන්නේ නැහැ -- meekata mokada karanna ona mama
    content - post 365 thinawa
    pls help

    Theme එක වෙනස් කරා නම් හරි නැත්නම් ආයෙත් Theme එක install කරලා බලන්න .

    content - post 365 thinawa
    Main Page එකට ගියපු ගමන් එහෙම ලොකු දෙයක් පේන්නේ නැහැ . හරිම Simple පාටක් තියෙන්නේ . Blog එක Update වෙච්ච පාටකුත් පෙන්න නැහැ

    මේවා තමා මට හිතෙන හැටියට වෙනස් වෙන්න ඕනේ
     
    • Like
    Reactions: blade1982

    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    මට ලොකුවට Knowalge එකක් නැ මචං මට website එක බලපූ ගමන් පෙන හැටි කිව්වේ.

    Theme එක වෙනස් කරා නම් හරි නැත්නම් ආයෙත් Theme එක install කරලා බලන්න .

    Main Page එකට ගියපු ගමන් එහෙම ලොකු දෙයක් පේන්නේ නැහැ . හරිම Simple පාටක් තියෙන්නේ . Blog එක Update වෙච්ච පාටකුත් පෙන්න නැහැ

    මේවා තමා මට හිතෙන හැටියට වෙනස් වෙන්න ඕනේ
    Thank you machan

    hariyata backup karala hoda theme ekak dala lassana karala ganna. newspaper themes thiyenwa neda owata
    Thank you
    ------ Post added on Jun 25, 2022 at 9:27 PM

    Wenas kam tika kalaa machanlaa
    ------ Post added on Jun 25, 2022 at 9:38 PM
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,247
    5,304
    113
    Panadura
    මේකට ඇඩ්සෙන්ස් ගත්තේ අවුරුදු ගානකට කලින් නේද. දැන් නම් මේ විදිහට කොහොමත් ගන්න බෑ. ඕක නිව්ස් සයිට් එකක්නේ. නිව්ස් සයිට් එකක් කියලා ඩිස්ක්රිප්ෂන් එකේ දාන්න එපා.

    ඕකට 👉 About 👉 Privacy Policy 👉 Contact Us පේජ් ටික ඇඩ් කරපන්.

    හොද JOURNALIST කෙනෙක්ව හොයාගනින් About එකට උගේ සෝෂල් ලින්ක් ටික දාලා About පේජ් එක ලියපන්. පස්සේ අයින් කරන්න පුළුවන්.

    ශෝෂල් මිඩියා ලින්ක්ස් ටික ඇඩ් කරපන්.

    ඔහොම අනුන්ගේ ඉමේජ් දාන්න එපා. එක්කෝ වෙක්ටර් කරලා කාර්ටුන් ඉෆෙක්ට් එකක් දාලා දාපන්.

    ඔය ආර්ටිකල් දිග මදි. වචන 2000ක ආර්ටිකල් 10 -20 ක් දාපන්.

    Animo Blogger Template එක දාලා බලපන්. ඒක ලස්සනයි.

    පොඩ්ඩක් SEO කරපන්.