Adsense August!!!

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    සන්තෝෂයි පුතී...​
    Unnamed_QQ_Screenshot20170901095033.jpg

    :):):):):):):)
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Congratulations!
    site ටිකට contents ලියන්නේ උඹම ද? නැත්නම් freelancersල දාලා ද?
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    hari hari
    subs gana kiyapanko
    යූ ටියුබ් එකේ සබ්ස්ල ඉන්නෙ 600ක් වගේ බන්. ඒකෙ වීඩියෝ වලට වීව්ස් තියෙනව හොඳට.

    Congratulations!
    site ටිකට contents ලියන්නේ උඹම ද? නැත්නම් freelancersල දාලා ද?
    සයිට් කීපයකට මම තනියම කන්ටෙන්ට් ලියනව බන්. අනිත් ඒවට තව මල්ලි කෙනෙක්ව සෙට් කරන් ඉන්නව. එයා ලියනව.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    යූ ටියුබ් එකේ සබ්ස්ල ඉන්නෙ 600ක් වගේ බන්. ඒකෙ වීඩියෝ වලට වීව්ස් තියෙනව හොඳට.

    සයිට් කීපයකට මම තනියම කන්ටෙන්ට් ලියනව බන්. අනිත් ඒවට තව මල්ලි කෙනෙක්ව සෙට් කරන් ඉන්නව. එයා ලියනව.

    Subs 600 or 600k
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,019
    536
    113
    Nugegoda
    අන්තිමට දාපු video ekata kochchara views awada
    උඹ රහස් පොලීසියෙන්ද බන් මේ විදියට ප්‍රශ්ණ අහන්නෙ? අන්තිමට වීඩියෝ එකක් දැම්මෙ මාස 6,7කට කලින්. ඒකට වීව්ස් කොච්චර තිබ්බද ලයික් කොච්චර තිබ්බද කියන එක උඹට මොකටද?:baffled::baffled::baffled:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සයිට් කීපයකට මම තනියම කන්ටෙන්ට් ලියනව බන්. අනිත් ඒවට තව මල්ලි කෙනෙක්ව සෙට් කරන් ඉන්නව. එයා ලියනව.
    Niche sites ද බන්?
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    උඹ රහස් පොලීසියෙන්ද බන් මේ විදියට ප්‍රශ්ණ අහන්නෙ? අන්තිමට වීඩියෝ එකක් දැම්මෙ මාස 6,7කට කලින්. ඒකට වීව්ස් කොච්චර තිබ්බද ලයික් කොච්චර තිබ්බද කියන එක උඹට මොකටද?:baffled::baffled::baffled:

    නෑ මචන් මාත් channel එකක් පටන් ගත්තා ටික කාලයකට කලින්
    පස්සෙ එ්ක තැවැත්තුවා

    දැන් උබේ earnings දැක්කම අායෙ අාසා හිතුනා මචන්