මචං මගේ පෙබරවාරි මාසේ ඇඩ්සෙන්ස් චෙක් එක 21 වෙනිද issue වෙලා තියෙනව කියල adsense account එකේ තියෙනව. ඒත් මචන් අද වෙන කන් චෙක් එක ඇවිත් නෑ. 

වෙනද නම් දවස් 25කින් වගේ වගේ එනව.
උබලගෙ පෙබරවාරි මාසෙ චෙක් එක ආවද?


වෙනද නම් දවස් 25කින් වගේ වගේ එනව.උබලගෙ පෙබරවාරි මාසෙ චෙක් එක ආවද?
