adsense earnings අඩුවෙලා නේද ?

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    adsense earnings අඩුවෙලා නේද ?

    ඇයි බන් ඒ

    2018.1.1 ඉදලා හොදටම අඩුවෙලා ..


    උබලාගේත් එහෙමද කියලා පොඩ්ඩක් බලහන්කො ..මන් මේ බයේ ඉන්නේ ..මගේ විතරක් ද දන්නැ කියලා ..
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,338
    41,209
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඇයි බන් ඒ

    2018.1.1 ඉදලා හොදටම අඩුවෙලා ..


    උබලාගේත් එහෙමද කියලා පොඩ්ඩක් බලහන්කො ..මන් මේ බයේ ඉන්නේ ..මගේ විතරක් ද දන්නැ කියලා ..
    Ow mageth YT earnings adui- holidays walata adui.
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    ube nam ad placement awul wage machan 1K views walata clicks 28i kiyanne :confused:



    na machan mage me mase wadi earning giya mase me weddita wada

    mage දෙසැම්බර් මාසේ අවුලක් නැ .2018.01.01 වෙනිදා ඉදන් තමයි අඩු වෙලා තියෙන්නේ ..

    Ow mageth YT earnings adui- holidays walata adui.

    :(
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    නත්තලෙන් පස්සේ අඩුයි... click තියනවා බට් හම්බෙන ගාන අඩුයි...