ඇඩ්සෙන්ස් සල්ලි ගන්න චෙක් නැතිව Electronic fund transfer use කරන කෙනෙක් ඉන්නවනම් කියන්න. පොඩි තොරතුරැ ටිකක් දැනගන්න. මේ ක්රමය ස්පීඩ්, ආරක්ෂිතයි හැබැයි international bank account no (IBAN) ඉල්ලනව. ලංකාවේ බෑන්ක් වල මේවා දෙනවද :no::no::no: