adsense help

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    Thank you for your interest in Google AdSense. After reviewing your
    application, our specialists have found that it does not meet our program
    criteria. Therefore, we are unable to accept you into our program.

    We have certain policies in place that we believe will help ensure the
    effectiveness of Google ads for our publishers as well as for our
    advertisers. We review all publishers, and we reserve the right to decline
    any application. As we grow, we may find that we are able to expand our
    program to more web publishers with a wider variety of web content.

    Please note that we may not be able to respond to inquiries regarding the
    specific reasons for our decision. Thank you for your understanding.

    Sincerely,

    The Google AdSense Team


    නැවත හදාගන්න පුලුවන්ද
     

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    Trustask has chosen not to receive private messages or may not be allowed to receive private messages. Therefore you may not send your message to him/her.

    If you are trying to send this message to multiple recipients, remove Trustask from the recipient list and send the message again.

    උඹ පී එම් ඩිසේබල් කරලා නිසා මට කරන්න දෙයක් නැහැ. මේවා පබ්ලික් කිව්වා කියලා උඹේ හිත රිදුනොත් මට කරන්න දෙයක් නැහැ මචං. ඒත් කියන්න තියෙන දේ කියන්න ඕනෙ. නැත්තං උඹ දිගට හරහට මෝඩයෙක් වගේ හැසිරේවි

    උඹ මුලින්ම ඉගනගනින් මචං Smiliesවල තේරුම් මොනවද කියලා. කිසිම තේරුමක් නැතුව අදාල නැති තැන්වලට ‍හරිම නොගැලපෙන විදිහ ඒවා පෝස්ට් කරනවා දැක්කම උඹ මෝඩයි කියලා අනික් උං හිතන එක නවත්වන්න කාටවත් බැහැ. ඒ නිසා Smiliesවල තේරැම් ගැන මුලින්ම අවබෝධයක් ලබාගන්න.

    අනික මචන් උඹ කරන ‍බ්ලොග් එක මම බැලුවා. කිසිම තේරුමක් නැති කොපි පේස්ට් ස්පෑම් බ්ලොග් තමා උඹ හදලා තියෙන්නේ. උඹ මොබයිල් ගේම්ස් දාන්න කියලා ඊයෙද කොහෙද එකක් දාලා තිබුනා දැක්කම මට උඹ පව් කියලා හිතුනා. මුලින්ම මචෝ හොද වෙබ්ඩිසයිනින් කෝස් එකකුයි ඉංග්‍රීසි කෝස් එකකුයි කරපන්. උඹට ඇඩ්සෙන්ස් එකෙන් මේල් එකක් ආවත් උඹට ඒකත් කියවගන්න තේරෙන්නේ නැහැනෙ මචෝ උඹට ඔය විදිහට කවදාවත් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදාගන්න බැහැ.

    පීඑම් කරනවට බයේ ඒක ඩිසේබල් කරපු නිසා මම මේ පබ්ලික් කියන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසා. ඒ විතරක් නෙවෙයි කවුරුහරි උදව් කරලා හදලා දුන්නත් ඒක උඹ බෑන් කරගන්නවා. කිසි දෙයක් ගැන නොදැන කරන්න යන්න එපා මචෝ. උඹලා වගේ කිසිම දෙයක් නොදැන සල්ලිවලට කෑදර කමේ හැම මගුලම කරන්න ගිහින් අන්තිමට වෙන්නේ ඇඩ්සෙන්ස් ලංකාවෙ අපිට නැති වෙන එක. මොනවා හරි කරලා එකවුන්ට් හදාගෙන අන්තිමට සතිය දෙක යන්න කලින් ක්ලික්ස් දාගෙන බෑන් කරගන්නවා. දැං අන්තර්ජාලය පැතිරීගෙන යන නිසා දන්න නොදන්න හැම එකාම කිසිම අවබෝධයක් නැතුව කරන්න ගිහිල්ලා හැම මගුලම අවුරුදු ගණන් හම්බු කරන අපට කෙළවනවා. ඒ නිසා අවබෝධයක් ඇතුව දෙයකට අතගහන්න.

    අහ් අනික් එක. සිංහල ටයිපින් හොදට පුරුදු වෙන්න ගොඩක් ත්‍රෙඩ් කියවද්දි හිනාව නවත්තගන්න බැහැ. ත්‍රෙඩ් එකක් බම්ප් කරන්න ඕනේ නම් අසාමාන්‍ය විදිහට Smilies පෝස්ට් කරන්න එපා. ඒ වගේම " ්යිරඑමිැසඑටමසිම" or "u$%&*dfggf" වගේ අකුරු පෝස්ට් කරන්න එපා ඒවා ගැලපෙන්නෑ. බම්ප් කියලා ලියලා පෝස්ට් කරන්න නැත්නම් ඩොට් තුනක් තියලා පෝස්ට් කරන්න.

     
    Last edited:

    Derrik2012

    Banned
    Sep 17, 2011
    466
    85
    0
    Oyage Web Site ekei Me web site ekei thiyena wenaskam balanna . Me site eke Adsense thynawa ...

    http://bit.ly/kRIb60

    Spam kala kiyanna epa. Meka mage web site ekak nemei .
    Me Web site SIRA ADSENSE WEBSITE MODEL ekak lu ..

    Features ::
    Fast loading
    Many pages
    Simple concept
    ETC :::
     

    SyRiAn GhOsT

    Member
    Jul 4, 2011
    659
    37
    0
    الشبكة الاسلامي
    උඹ ඇයි මචං අනික් පැත්තට ආයේ අයින් කරේ පීඑම් ?? පීඑම් ටර්න් ඔන් කරලා මට කියපන් මම රිප්ලයි කරන්න :D