Adsense Help

HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Machan la,

    Mama 2015 Jan indan website ekak karanawa. Adsense ekata apply karata mokada application eka reject wenawa.

    Kauru hari innawada
    - use karanne nathi adsense ekak thiyena
    - nathnam mata help ekak widiyata oyage account eken ad slot ekak create karala eka mage site eke danna? Kiyak hari awama eka mata denna. (ada kale ewuna vishwasa karannat amaru, eth ithin karanna deyak nathi nisa ekawat karala balanawa)

    Loku help ekak.

    Thanks
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    මචන් එහෙම කියන්න එපා. උබ තව කෙනෙක්ව හරියටම හදවතින්ම විශ්වාස කරනව නම් කවදාවත් ඌ උබව රවට්ටන්නේ නෑ. :P අනික පොඩ්ඩක් උබේ වෙබ් සයිට් එක ගැන විස්තර ටිකක් දාන්න. මොනා ගැනද හදල තියෙන්නේ ? :oo:
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මචන් එහෙම කියන්න එපා. උබ තව කෙනෙක්ව හරියටම හදවතින්ම විශ්වාස කරනව නම් කවදාවත් ඌ උබව රවට්ටන්නේ නෑ. :P අනික පොඩ්ඩක් උබේ වෙබ් සයිට් එක ගැන විස්තර ටිකක් දාන්න. මොනා ගැනද හදල තියෙන්නේ ? :oo:

    :lol:
     

    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Classifieds site ekak.
    URL eka dammoth eka nikan promote kala wage wei.

    Man hithanne meke content original nowana nisa (just like all classified sites) thama adsense approve eka denne natthe.

    Thanks
     
    Sep 4, 2015
    3,212
    269
    0

    {@matheesha-Bandara } නෑ බන් මම ඒක සිරාවට කිව්වේ. :yes:


    මම නම් ඕවා ගැන වැඩිය දන්නෙ නෑ. අනිවා මේකෙ කවුරු හරි උබට උදව් කරයි. බම්ප් කර කර හිටපන්. සයිට් එක මෙතන දාපන් කිසි අවුලක් නෑ. www[dot]example[dot]com ඔන්න ඔය විදිහට.
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    {@matheesha-Bandara } නෑ බන් මම ඒක සිරාවට කිව්වේ. :yes:

    තව කෙනෙක්ව හරියටම හදවතින්ම විශ්වාස කරනව නම් කවදාවත් ඌ උබව රවට්ටන්නේ නෑ

    ane manda bn :sorry::(
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    wena ayage ad dana eka nam sarthaka na...

    try bidvertiser... payout krala thiyenawa.. minimum payout $10 wanna on a.. (adsense tharam pay karan na..but hoda alternative ekak machan).

    good luck!
     

    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    bidvertiser eke pop up ehema na neda?
    mata ona image banner ads vitarai.

    Thanks