මචන්ලා ඇඩ්සෙන්ස් කරන්න හොද බ්ලොගර් ද වර්ඩ්ප්‍රෙස් ද? වර්ඩ්ප්‍රෙස් හොදයිනම් මොකද්ද ගන්න හොදම ලාබම පැකේජ් එක? මුලින් ගෙවන්නෙ නැතුව නොර්මල් බ්ලොග් එකක් වගේ කරල පස්සෙ තීම් එක වෙනස් කරල ඩොමේන් එකකට දැම්මොත් අවුලක් වෙයිද? මම කීවෙ පෝස්ට් ටික හදාගත්තට පස්සෙ.