මගෙ website එකට තාම මාස 2යි. එක පින්තුර තියෙන site එකක්. post වල pictures only, no written content. seo optimize වෙන්න title, description දාලා තියෙන්නෙ. දැනට post 200 වගෙ දාලා තියෙනවා. google එකේ පොස්ට් 180 විතර index වෙලා තියෙන්නේ. site එක wordpress වලින් හදලා තියෙන්නේ. දවසකට visitors ලා 50-70 විතර දැනට එනවා. 70% එන්නෙ google search වලින්.
මට මේ site එකට adsense ගන්න ඕනේ. මම site එකෙ නමට අලුත් gmail එකක් හදුවා site එක පටන් ගත්ත කාලෙම. මට දැන්ම adsense වලට apply කරන්න පුලුවන්ද?
එලකිරියෙන් help එකක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්
මට මේ site එකට adsense ගන්න ඕනේ. මම site එකෙ නමට අලුත් gmail එකක් හදුවා site එක පටන් ගත්ත කාලෙම. මට දැන්ම adsense වලට apply කරන්න පුලුවන්ද?
එලකිරියෙන් help එකක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්

Last edited: