AdSense money withdrawal

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,338
    21,989
    113
    Gotland
    ලංකාවේ මගේ නමට, ලංකාවේ ඇඩ්රස් එකට Adsense අකවුන්ට් එකක් තීනවා ඒකෙ මුදල් වෙන රටකින් ගන්න පුලුවන්ද ? වෙන රටක බෑන්ක් එකකට ට්‍රාන්ස්ෆර් කරන්න වගේ ?
    එහෙම බැරි නම් විකල්ප මොනවද තියෙන්නේ ?
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,804
    9,515
    113
    uba kiyanne wena ratak bank account add karnna da. eka num ba. math try kala dubai apu dwaswal. oka head office gihin unta kiyla local address proof deela maru karnna oni. man wade ath arla damma.
     
    • Like
    Reactions: pavithra_uk

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ලංකාවේ මගේ නමට, ලංකාවේ ඇඩ්රස් එකට Adsense අකවුන්ට් එකක් තීනවා ඒකෙ මුදල් වෙන රටකින් ගන්න පුලුවන්ද ? වෙන රටක බෑන්ක් එකකට ට්‍රාන්ස්ෆර් කරන්න වගේ ?
    එහෙම බැරි නම් විකල්ප මොනවද තියෙන්නේ ?
    payonner පුළුවන් ද බලපන්... ඒ දවස් වල මගේ යාලුවෙක් යුකේ වලට හදපු ඇඩ්සෙන්ස් එකක් සල්ලි වලට අරන් තිබ්බා බ්ලැක් හැට් එකෙන්... ඌ ලින්ක් කරලා තිබ්බේ payonner... සල්ලි ගත්තා... යාළුවා හිටියේ ලංකාවේ... ඇඩ්සෙන් එක හදලා තිබ්බේ යුකේ වලට... හෝ us වලට... ඔය රටවල් දෙකෙන් එකක්
     
    • Like
    Reactions: pavithra_uk