**Adsense thiyena eth use nokarana pinwathek ta....**

blade1982

Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    Forex

    මම කියපු එක ඉල්ලා අස් කර ගන්නවා.. උඹ ෆොරෙක්ස් වලින් දවසට රු.4000ක් විතර හම්භ වෙන බව දැන ගත්තොත් හිනා වෙලාම මැරෙයි.. ඒත් ඒක තමා ඇත්ත

    Forex walin kohomada machoo salli hamba karanne.
    matath kiyala deepankoo.
    Rs.4000/= ona nee. Aduma gaane Rs.500/= k wath.
     
    Aug 12, 2010
    231
    18
    0
    na banz...... 3 post.... un kiyanawa mama wena site wala ewa dala lu...........
    mama love story wagayak damme,.....

    ඉතින් උබ ට හිතලා English වලින් 1ක් පොස්ට් එකක් දන්න බැරිද? ඔහොම කම්මැලි වෙලා නම් ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්න වෙන්නෙ හීනෙන් තමා... (මම කිව්ව සීන් එකටත් මහන්සි වෙන්න වෙනවා) :lol: