AdSense timezone help

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,434
    2,499
    113
    ඇල්ල
    මචන්පා පොඩි උදව්වක් කරනවාද? මගේ ඇඩ්සෙන් ගිණුමේ ටයිම්සොන් එක චේන්ජ් කරන්න කියලා එනවා. එත් මම කොළඹ ටයිම් එක දාල තියෙන්නේ. එත් දිගටම මැසේජ් එක එනවා. මම කොහොමද එක හදා ගන්නේ..

    දන්න කෙනෙක් උදව් කරන්න..


    iZjzZ0y.png