freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මචන් මම ඇඩ්සන්ඩ් වෙන සයිට් එකකට දාලා තියෙන්නේ ඉන්ගිල්ශ් එත් ඇඩ්සන්ස් ගත්තේ තව සයිට් එකකින් ඇප්ලයි කරලා මම සින්හල එකක් කරගෙන යනවා මට එකට ඇඩ් කරොත් බැන් වෙයිද ?

තව එකක් මට සයිට් එක ටැෆික් වැඩිකරගන්න ඔය සයිට් නැද්ද මගේ සයිට් එක ඇඩ් කරලා කරගන්න වැඩේ​
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,018
    40,952
    113
    epa machan ban karai.
    adsense dala nam thiyenne salli deela traffic ganna epa.
    fb eke share karapan.