ADSL පට්ට slow නැද්ද?

kivi2007

Member
Jun 2, 2007
105
34
0
පට්ට ස්ලොව් මචන් එලකිරිත් බෑ කිය කිය ලොඩ් වෙන්නෙ
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    ඔය slt එකේ ඉන්න සම "හරක්ට" common issue තමයි හැම වෙලාවෙම. 1212 ගත්තත් ඒ ඉන්න කිරිඅම්මල ටිකටත් common issue :rofl: මොකද්ද මේ ඒකාලෙ නැති "common issue" :growl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    google dns දාගනියව්. kiwwata Kohomada yako danne kiyahan koo:frown::frown:

    Screenshot_1.png


    414x462ximage25.png.pagespeed.ic.o3zEH5Smxr.png
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,369
    113
    ඒක තමා එහෙනං.. මටත් එමමයි
    දැං වෙලාව රෑ 7.56යි
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඒක තමා එහෙනං.. මටත් එමමයි
    දැං වෙලාව රෑ 8.00යි
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නෑනේ බන් උදේ නම් ගෙදර හිටියේ
    නෑ මොකද උනේ කියන්න

    එහෙම උනාම රී ස්ටාට් කරලා රවුටර් එකත් විනාඩි 5ක් වගේ ඕෆ් කරලා ඔන් කරලා
    දාහන් උඹේ පැත්තෙන් ඔච්චරයි...ඒත් ස්ලොව් නම් වෙන විසඳුමකට පලයන් ඒත්
    හරි යනවා බන් ඔය ප්‍රතිකරුමය කළාම :D