adsl big help...........

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    .machn mama gawa tiyenne slt unlimited pakege 1 :yes:

    512kbps :cool:

    me pakege 1 rupl 1600i

    meka speed madi wage bn:eek::eek:

    8 mbps pakege 1k tyenwa 25 gb down load karnana puluwan rupl 1500

    eka use karana aya kiyapan machn ekada honda mekada???????????

    mama 25gb download karanneti taram bn ......:D:D

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උඹට 25GB මාසෙට යන්නෙ නැත්තන් ගනින්. නැත්තන් පස්සෙ අඬන්න වෙයි.:yes::yes:
    Distance බලපන් Exchange එකේ ඉඳල. දුර වැඩිවෙනකොට 2Mbps Minimum Speed වෙනකන් අඩු කරනවා. PeoTV නැත්තන් හොඳයි Broadband Speed වලට.:)
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    උඹ මාසෙට 25GB DL කරන්නෙ නැත්තම් මාරු වෙයන් 8Mbps package එකට :yes:
    එහෙම නැත්තම් ඕකෙම හිටපං මොකද speeds මදි උනාට මාසෙකට 40GB වත් බාගන්න පුළුවන්නේ!
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    පූස්;14090152 said:
    උඹට 25GB මාසෙට යන්නෙ නැත්තන් ගනින්. නැත්තන් පස්සෙ අඬන්න වෙයි.:yes::yes:
    Distance බලපන් Exchange එකේ ඉඳල. දුර වැඩිවෙනකොට 2Mbps Minimum Speed වෙනකන් අඩු කරනවා. PeoTV නැත්තන් හොඳයි Broadband Speed වලට.:)

    උඹ මාසෙට 25GB DL කරන්නෙ නැත්තම් මාරු වෙයන් 8Mbps package එකට :yes:
    එහෙම නැත්තම් ඕකෙම හිටපං මොකද speeds මදි උනාට මාසෙකට 40GB වත් බාගන්න පුළුවන්නේ!

    25 GB down karanne nathan 25GB eka ganin.....

    tnxxx mzchan distance balanna one kohmada bn?????????
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    පූස්;14090152 said:
    උඹට 25GB මාසෙට යන්නෙ නැත්තන් ගනින්. නැත්තන් පස්සෙ අඬන්න වෙයි.:yes::yes:
    Distance බලපන් Exchange එකේ ඉඳල. දුර වැඩිවෙනකොට 2Mbps Minimum Speed වෙනකන් අඩු කරනවා. PeoTV නැත්තන් හොඳයි Broadband Speed වලට.:)

    ඇයි බන් peo tv නැත්තම් හොදයි කියුවේ ?
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    tnxxx mzchan distance balanna one kohmada bn?????????

    එක්කො උඹ මැනුවලි එක්ස්චේන්ජ් එකේ ඉඳන් වාහනෙකින් යන ගමන් දුර මැනගනින්. නැත්තන් SLT එකට කියපන්. කනෙක්ෂන් එක Upgrade කරන්න ඕනෙ කියල. කොච්චර ස්පීඩ් එකක් දෙන්න පුලුවන්ද කියල අහපන්. උඹ කොහෙද ඉන්නෙ. :nerd:

    ඇයි බන් peo tv නැත්තම් හොදයි කියුවේ ?

    උගෙ ලයින් එක Strong නැත්තන් Peotv නැත්තන් හොඳයි. නැත්තන් 8Mbps ගන්න බැරි වෙනවා ලයින් Upgrade නොකලොත්.:yes::) දැන් නිකන් SLT එකෙන් Line Upgrade කරන්නෙත් නෑ, Urban Areas ඇරෙන්න.
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    පූස්;14090792 said:
    එක්කො උඹ මැනුවලි එක්ස්චේන්ජ් එකේ ඉඳන් වාහනෙකින් යන ගමන් දුර මැනගනින්. නැත්තන් SLT එකට කියපන්. කනෙක්ෂන් එක Upgrade කරන්න ඕනෙ කියල. කොච්චර ස්පීඩ් එකක් දෙන්න පුලුවන්ද කියල අහපන්. උඹ කොහෙද ඉන්නෙ. :nerd:

    උගෙ ලයින් එක Strong නැත්තන් Peotv නැත්තන් හොඳයි. නැත්තන් 8Mbps ගන්න බැරි වෙනවා ලයින් Upgrade නොකලොත්.:yes::) දැන් නිකන් SLT එකෙන් Line Upgrade කරන්නෙත් නෑ, Urban Areas ඇරෙන්න.

    diulapitye ban මැනුවලි එක්ස්චේන්ජ් 1 kiyanne ara handiyak gane tyena slt pettiyada????????????????

    ara para aine hitawala tyenne ??? ake endan nam 1 km
     
    Last edited:

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    diulapitye ban මැනුවලි එක්ස්චේන්ජ් 1 kiyanne ara handiyak gane tyena slt pettiyada????????????????

    ara para aine hitawala tyenne ??? ake endan nam 1 km

    Gampaha
    Ganemulla
    Veliveriya
    Kaleliya
    Kirindiwela
    Kotadeniyawa
    Meerigama
    Ranpokunugama
    Pasyala
    Udututtiripitiya
    Veyangoda

    ඔතනින් ලඟම එක්ස්චේන්ජ් එක බලපන්.:nerd: ඔය නිල් කරල තියෙන දෙක වෙන්න ඇති මම හිතන්නෙ ලඟම. උඹ ඉන්න පැත්ත අනුව බලපන්.:) කොතනින්ද උඹ ගත්තෙ.031 නම්බර්ස් නේද යන්නෙ දිවුලපිටියට. එක Negombo මගෙ හිතේ.
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ethakota ban bandwidth eka Peotv ekata adinne nehene....ekath net use ekatama enawane...:)

    PEo tv thiyenawanam ekatay net ekatay bedilane enne...:)

    matath dekama thiyenwa bn eth speed awulak na ne....data rate eka thiyenne 11mbps..un ganata ewa set karala bn connection denne mama hithenne
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    matath dekama thiyenwa bn eth speed awulak na ne....data rate eka thiyenne 11mbps..un ganata ewa set karala bn connection denne mama hithenne

    ඉතින් බං ඒක එක එක කෙනාගෙ ලයින් ස්ට්‍රෙන්ග්ත් එක අනුව තමයි. :) උඹේ 8ක් නෙට් එකටයි 3ක් පියෝ එකටයිද?:nerd:
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    පූස්;14091346 said:
    ඉතින් බං ඒක එක එක කෙනාගෙ ලයින් ස්ට්‍රෙන්ග්ත් එක අනුව තමයි. :) උඹේ 8ක් නෙට් එකටයි 3ක් පියෝ එකටයිද?:nerd:

    ehema wenna athi bn peo ekata wenama connection ekak naththam ekata yana datath usage meter ekata set wei ne peo off karama 10mbps speed enawa sahara welwata...godak welawata 9mbps nam sure
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ehema wenna athi bn peo ekata wenama connection ekak naththam ekata yana datath usage meter ekata set wei ne peo off karama 10mbps speed enawa sahara welwata...godak welawata 9mbps nam sure

    උඹට හොඳ ලයින් එකක් තියෙන්නෙ. Urban Area එකේද ඉන්නෙ. එක්ස්චේන්ජ් එක ලඟද තියෙන්නෙ.
    Co වල නං Fibre Optic කරනවනෙ.:)
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    පූස්;14091475 said:
    උඹට හොඳ ලයින් එකක් තියෙන්නෙ. Urban Area එකේද ඉන්නෙ. එක්ස්චේන්ජ් එක ලඟද තියෙන්නෙ.
    Co වල නං Fibre Optic කරනවනෙ.:)

    Badulle බන් මෙහෙ SLT usersල අඩුයි ගොඩක් :)
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    පූස්;14091204 said:
    Gampaha
    Ganemulla
    Veliveriya
    Kaleliya
    Kirindiwela
    Kotadeniyawa
    Meerigama
    Ranpokunugama
    Pasyala
    Udututtiripitiya
    Veyangoda

    ඔතනින් ලඟම එක්ස්චේන්ජ් එක බලපන්.:nerd: ඔය නිල් කරල තියෙන දෙක වෙන්න ඇති මම හිතන්නෙ ලඟම. උඹ ඉන්න පැත්ත අනුව බලපන්.:) කොතනින්ද උඹ ගත්තෙ.031 නම්බර්ස් නේද යන්නෙ දිවුලපිටියට. එක Negombo මගෙ හිතේ.

    ow aiye 031 tami.............
    kohomat 15 km wage nam set wenwa ....................
    :(
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    .machn mama gawa tiyenne slt unlimited pakege 1 :yes:

    512kbps :cool:

    me pakege 1 rupl 1600i
    meka speed madi wage bn:eek::eek:
    8 mbps pakege 1k tyenwa 25 gb down load karnana puluwan rupl 1500

    eka use karana aya kiyapan machn ekada honda mekada???????????
    mama 25gb download karanneti taram bn ......:D:D

    Eka ithin umbe Awshyathaawaya anuwa thamyi:yes:

    Maasekata 25GB yanne neththan, transfer wenda...

    Hebei putho oka gaththama Youtube Video ehema Load wenawa pata gaala. Umba danne naethuwama samaharavita 25GB iwara wenda puluvan:dull:
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    පූස්;14091204 said:
    Gampaha
    Ganemulla
    Veliveriya
    Kaleliya
    Kirindiwela
    Kotadeniyawa
    Meerigama
    Ranpokunugama
    Pasyala
    Udututtiripitiya
    Veyangoda

    ඔතනින් ලඟම එක්ස්චේන්ජ් එක බලපන්.:nerd: ඔය නිල් කරල තියෙන දෙක වෙන්න ඇති මම හිතන්නෙ ලඟම. උඹ ඉන්න පැත්ත අනුව බලපන්.:) කොතනින්ද උඹ ගත්තෙ.031 නම්බර්ස් නේද යන්නෙ දිවුලපිටියට. එක Negombo මගෙ හිතේ.

    Eka ithin umbe Awshyathaawaya anuwa thamyi:yes:

    Maasekata 25GB yanne neththan, transfer wenda...

    Hebei putho oka gaththama Youtube Video ehema Load wenawa pata gaala. Umba danne naethuwama samaharavita 25GB iwara wenda puluvan:dull:

    ne bn un qwa surfing waata aduwenne kiyalla . download walata adu wenne qwa