ADSL help plzz

basunnaha

Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    මගේ adsl connection එක ගිය සතියේ ඉඳන් හොඳටම slow නිසා මම අද telecom එකට call කලා. උන් කියනවා මගේ download limit එක පැනපු නිසාලු මගේ connection එක slow කරල තියෙන්නේ. මට තියෙන්නේ unlimited home package එක. දැන් usersla ගොඩක් වැඩි නිසා උන් unlimited package එකත් limit කරලලු තියෙන්නේ. ආපහු පරණ speed එකටම connection එක ගන්න ඔනේනේනම් limit එකට download කරන්න කිව්වා. ඒක නිසා කරුණාකරලා කවුරුහරි මට දෙනවද download monitor කරගන්න පුලුවන් software එකක්. ලොකු උදව්වක් මචන්ලා. බොහොම ස්තුතියි.
     
    Last edited:

    ravikalana

    Member
    Oct 14, 2009
    1,227
    56
    0
    මහ මුහුදේ
    මගේ adsl connection එක ගිය සතියේ ඉඳන් හොඳටම slow නිසා මම අද telecom එකට call කලා. උන් කියනවා මගේ download limit එක පැනපු නිසාලු මගේ connection එක slow කරල තියෙන්නේ. මට තියෙන්නේ unlimited home package එක. දැන් usersla ගොඩක් වැඩි නිසා උන් unlimited package එකත් limit කරලලු තියෙන්නේ. ආපහු පරණ speed එකටම connection එක ගන්න ඔනේනේනම් limit එකට download කරන්න කිව්වා. ඒක නිසා කරුණාකරලා කවුරුහරි මට දෙනවද download monitor කරගන්න පුලුවන් software එකක්. ලොකු උදව්වක් මචන්ලා. බොහොම ස්තුතියි.
    machan uba aluthinda connection eka gaththe .