ADSL HELP.....

kav4

Active member
  • Feb 20, 2008
    515
    61
    28
    TRC එකට කෙලින්ම ලියන්න බැහැ. ඉස්සෙල්ල SLT එකට ලියල ඒකට සාදාරන කාලයක් ඇතුලත උත්තරයක් නැතිනම් තමයි TRC එකට ලියන්න වෙන්නෙ